Check Your Kidneys

ANYTIME – ANYWHERE සෑම විටම – සෑම තැනම

Features

⚙️
AI-based OCR reads lab reports instantly
AI පාදක කරගත් OCR තාක්ෂණය යොදාගැනීම.
Advanced optical character recognition technology extracts data from your medical reports with high accuracy.
උසස් අක්ෂර හඳුනාගැනීමේ තාක්ෂණය ඉහළ නිරවද්‍යතාවකින් ඔබේ වෛද්‍ය වාර්තාවලින් දත්ත උපුටාගනී.
🩺
Personalized kidney health insights
පුද්ගලාරෝපිත වකුගඩු සෞඛ්‍ය තාක්ෂණය
Get tailored recommendations and analysis based on your specific test results and health profile.
ඔබේ විශේෂිත පරීක්ෂණ ප්‍රතිඵල මත පදනම්ව අභිරුචි නිර්දේශ සහ විශ්ලේෂණ ලබා ගන්න.
📊
Easy-to-understand results dashboard
තේරුම් ගැනීමට පහසු ප්‍රතිඵල පුවරුව.
View your kidney health status through intuitive visualizations and clear explanations.
ඔබේ වකුගඩු සෞඛ්‍ය තත්වය තේරුම් ගැනීමට පහසු දෘශ්‍යකරණ සහිත පැහැදිලි විස්තර මඟින් බලන්න.
📱
Mobile-friendly & privacy-protected
ජංගම හිතකාමී හා පුද්ගලිකත්වය ආරක්ෂා කොට ඇත
Access from any device with complete data security and HIPAA-compliant privacy measures.
සම්පූර්ණ දත්ත ආරක්ෂාව හා HIPPA අනුකූල පුද්ගලිකත්වය සහිත ඕනෑම උපාංගයකින් පිවිසිය හැක.
📱
Easy to use Mobile App
පරිශීලනයට පහසු ජංගම යෙදුම
Access from any android devices via mobile app.
ඕනෑම ඇන්ඩ්‍රොයිඩ් උපාංගයකින් ජංගම යෙදුම හරහා පිවිසිය හැක.
💯
Website and App is 100% Free
වෙබ් අඩවිය සහ යෙදුම 100% නොමිලේ වේ
Access website and app for free.
වෙබ් අඩවිය සහ යෙදුම නොමිලේ ලබා ගත හැක.

📱 Download KidneySync App 📱 KidneySync යෙදුම බාගත කරන්න

Get the Android APK now. Google Play & App Store versions are coming soon. Android APK දැන් බාගත කරගත හැක. Google Play සහ App Store version ලඟදීම.

Download APK APK බාගත කරන්න
⭐ Google Play – Coming Soon
⭐ App Store – Coming Soon

📘 Version Changelog 📘 Version වෙනස්කම්

🔹 v2.0 (Latest)

🔹 v1.0

🩺 How to Check Your Kidney Health on KidneySync

🩺 ඔබගේ වකුගඩු සෞඛ්‍ය ගැන KidneySync හරහා පරීක්ෂා කර බලන්නේ කෙසේද?

Follow these simple steps:

පහත පියවර අනුගමනය කරන්න:

Step 1:
පියවර අංක 1:
Go to the KidneySync website.
KidneySync වෙබ් අඩවිය වෙත යන්න.
Step 2:
පියවර අංක 2:
Click the "Check Now" button.
"පරීක්ෂා කරන්න" බොත්තම ඔබන්න.
Step 3:
පියවර අංක 3:
Select Option 1 from the menu.
තෝරාගැනීම 1 යන්න තෝරගන්න.
Step 4:
පියවර අංක 4:
Upload the following reports:
ඔබ ලබාගත් පහත දී දැක්වෙන වාර්තා උඩුගත කරන්න:
🧪 Blood Urea Testරුධිරගත යුරියා පරීක්ෂාව
🩸 Blood Glucose Testරුධිරගත සුනි පරීක්ෂාව
💧 Urine Analysis Testමුත්‍රා විශ්ලේෂණ පරීක්ෂාව

Wait a few moments while the AI OCR system processes your reports.

AI OCR පද්ධතිය මගින් ඔබගේ පරීක්ෂණ පරීක්ෂා කරන තුරු රැඳීසිටින්න.

Step 5:
සියවර අංක 5:
Type in your Blood Pressure (mmHg) reading.
ඔබගේ Blood Pressure (mmHg) (රුධිර පීඩනය) සටහන් කරන්න.
Step 6:
පියවර අංක 6:
Click the "Analyze" button to view your personalized kidney health results.
"Analyze" බොත්තම ඔබා ඔබගේ වකුගඩු තත්වය පරීක්ෂා කරගන්න.

📊 CKD Statistics 📊 වකුගඩු රෝග (CKD) සංඛ්‍යාත්මක දත්ත

🌍 Global CKD

People with CKD ~850 million
Adults aged 30–70 10–12%
Annual deaths ~1.2 million
Main causes Diabetes, Hypertension

🇱🇰 Sri Lanka CKD

CKD Patients ~150,000+
High-risk areas North Central Province
CKDu (unknown cause) ~20,000+
Main challenges Water quality, late diagnosis

Blogs About Kidney Disease වකුගඩු රෝග පිළිබඳව ඇති ලිපි

kidney health
Kidney Health: This herb may replace costly kidney cleansers
Nettle leaf may support kidney health. A study showed nettle tea improved kidney function.
cell therapy
UC Davis launches cell therapy trial for chronic kidney disease
Novel therapy could restore kidney function in some patients.
ai tools
Penn AI tools and datasets personalize kidney patient treatments
Penn Medicine and Wharton create CellSpectra and SISKA to improve treatments.